01
සෞඛ්‍ය, ආයුර්වේදය, යෝග, ස්වභාවික චිකිත්සාව, සිද්ධ, යුනානි, හෝමියෝපති, භාවනාව, පෝෂණය, ශාරීරික ව්‍යායාම සහ ක්‍රීඩා.
02
යුධ කටයුතු, ආරක්ෂක, බාහිර තොරතුරු, ආපදා කළමනාකරණය, අන්තරායකර ඖෂධ (මත්පැන් / මත්ද්‍රවය) පාලනය, අධිකරණය, නීතිය, පොලිසිය, බන්ධනාගාරය.
03
ගංගා නිම්න සංවර්ධනය, ජල සම්පත්, වාරිමාර්ග, පානීය ජල සම්පාදනය, වැව සහ තණබිම්, සත්ව හිංසනය වැලැක්වීම සහ සතුන් රැකබලා ගැනීම, වන ජීවී / වන විද්‍යාව / වන සංරක්ෂණය සහ පරිසරය, අපද්‍රව්‍ය කළමනාකරණය, සනීපාරක්ෂාව සහ මලාපවහනය, බීජ, පෝෂණය, කෘෂිකර්මය, ආහාර, ආහාර සංරක්ෂණය, ධීවර සහ ජලජ සම්පත්, පශු සම්පත්, ඉඩම් සහ වැවිලි, වන සතුන්ගෙන් සිදුවන වගා / වෙපල / ජීවිත හානි.
04
ජාතික භාෂා, ජාතික සමගිය, දේශීය සංස්කෘතිය සහ විදේශීය රටවල් සමඟ අන්තර් සංස්කෘතික සබඳතා, සෞන්දර්ය, සාමය, සංහිඳියාව සහ සුළු ජන කණ්ඩායම් පිළිබඳව සහ බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික, ක්‍රිස්තියානි ආගමික සහ සංස්කෘතික කටයුතු.
05
රාජ්‍ය පරිපාලනය, ස්වදේශ කටයුතු, පාර්ලිමේන්තුව, පලාත් සභා, පලාත් පාලන කටයුතු සහ මැතිවරණ.
06
දේශීය සහ විදේශීය රැකියා, කම්කරු සහ තරුණ කටයුතු.
07
ගුවන් සේවා, නාවික සේවා, දුම්රිය සේවා, බස් සේවා, මාර්ග, අධිවේගී මාර්ග, භාණ්ඩ සහ මගීන් ප්‍රවාහනය, රට අභ්‍යන්තර ජල මාර්ගවල සහ අප රටට යාබද අපගේ මුහුදු සීමායේ ප්‍රවාහනය.
08
ආර්ථික කටයුතු සහ මුදල්, සුළු, කුඩා, මධ්‍යම සහ මහා පරිමාණ කර්මාන්ත, ව්‍යාපාරිකත්වය, ව්‍යාපාර සංවර්ධනය, ආයතනික කටයුතු, ප්‍රාදේශීය සහ ග්‍රාමීය ආර්ථික සංවර්ධනය.
09
නගර සහ ග්‍රාම සඳහා සැලසුම් සහ සංවර්ධනය, ජනාවාස සහ නිවාස, ඉදිකිරීම්, යටිතල පහසුකම් සහ ඉංජිනේරු සේවා.
10
විදේශ කටයුතු සහ විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකික පුරවැසි සම්බන්ධතා.
11
දේශීය සහ විදේශීය සංචාරකයින්ට් සඳහා සංචාරක සහ විනෝදාංශ.
12
අධ්‍යාපනය, මානව සම්පත් සංවර්ධනය, නිපුණතා සංවර්ධනය සහ වෘත්තීය පුහුණු.
13
විදයා, තාක්ෂණ, පර්යේෂණ, අභ්‍යාවකාශය සහ නව නිපැයුම්.
14
ආයෝජන ප්‍රවර්ධනය, අපනයනය සහ අන්තර්ජාතික ව්‍යාපාර.
15
ආනයනය, අභ්‍යන්තර ව්‍යාපාර, සමුපකාර සමිති සහ වාණිජ.
16
බලශක්තිය / පුනර්ජනනීය බලශක්තිය – ජල විදුලිය, ඛනිජ තෙල්, ස්වභාවික ගෑස්, පරමාණුක ශක්තිය, සූර්ය ශක්තිය, මුහුදු රළ සහ සුලං බලය.
17
කාන්තා සහ මනුෂ්‍ය කටයුතු සංවර්ධනය, ගෘහස්ථ හිංසනය, ගැබ්සාව, විවාහය, මනුෂ්‍ය අපයෝජනය.
18
ඛනිජ සම්පත්, සාගර සම්පත්, රසායනික සම්පත්.
19
විවිධ රුපයන්, සම රුප ස්ත්‍රී, සම රුප පුරුෂ, සංක්‍රාන්ති ලිංගික, ලිංගික ශ්‍රමිකයින්, වයෝවෘද්ධ පුරවැසියන්, විශ්‍රාමිකයින්, ආබාධිතයින් සහ රෝගීන් සුභසාධනය සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්.
20
තොරතුරු තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික සංවර්ධනය, ඩිජිටල්කරණය, කෘත්‍රිම බුද්ධිය, සයිබර් අපරාධ සහ සයිබර් අවකාශ ආරක්ෂාව.
21
ජන සන්නිවේදනය, තොරතුරු සහ තැපැල්
22
මහජන මතය, මහජන දුක්ගැනවිලි.
23
ඵලදායීතාව, විශ්ලේෂණය, තත්ත්ව පාලන ප්‍රවර්ධනය සහ විගණනය.